Friday, March 6, 2015

තනිමංසල

සිතාගනු බෑ......
කෙසේ කීවත්....
දරාගනු බෑ....
ඔබේ නික්මුම.....

ඉර හද සාක්කි දරාවි..
ඒ දෙපළ යට ගෙතූ හීන....
එකින් එක බිද වැටෙන විට...
ඔවුනුත් හඩනවා ඇති....

ඔබ සමග දුටු හීන....
ඔබ රැගෙන යනවිට...
ඉතින් අවසර, තනිවෙන්න..
මේ තනිමංසලේ මට....

No comments:

Post a Comment