Sunday, March 1, 2015

වැස්සක්ම විය ඔබ....

මගේ ලෝකය වියළි තිබුනා.....
ඔව් මතකයි...
ඒ අමිහිරි අතීතය....
තනිකම , පාලුව රජකළ.....

ඉඩෝරයට වැස්සක් හැර වෙන සෙතක් වේද...
මගේ දිවියත් එසේම විය..
ඔබ අරක්ගත්තේ මගේ තනිකමට....
මගේ ලෝකය යලි පිබිදුනා.....

නමුත්..

එක නිමේශයකින් සියල්ල වෙනස් විය...
දෛවයේ සරදම්ක්ද.....
ඔබ ගිය විට....
වැස්සක් වැහැලා පෑව්වා වැනිය...
ඔව්....

වැස්සක්ම විය ඔබ....

No comments:

Post a Comment