හිතට එන සියල්ල ෙකෙනකුට කීම අසීරැ වූ කල විසදුම ෙමය විය. ඉතිරිය ඔබට බාරයි.........
සුරඟන මගේ...... අඳුර අරක්ගත් මගේ අහස් ගැබට..... පෑයූ රම්‍ය සඳ..... කෙලෙසින් කියම්දෝ නොදනිම්..... මා හද ගැහෙනා මේ රාවය.... නුබේ ආදරය, සෙනෙහස.... වටී මට මහමෙරක්...
දෛවය ඔබෙන් ඉල්ලමි....
ඇය මගේම කරනු මැන.....
No comments:
Post a Comment