සුරඟන මගේ......
අඳුර අරක්ගත් මගේ අහස් ගැබට.....
පෑයූ රම්‍ය සඳ.....
කෙලෙසින් කියම්දෝ නොදනිම්.....
මා හද ගැහෙනා මේ රාවය....
නුබේ ආදරය, සෙනෙහස....
වටී මට මහමෙරක්...
දෛවය ඔබෙන් ඉල්ලමි....
ඇය මගේම කරනු මැන.....
සුරඟන මගේ......
අඳුර අරක්ගත් මගේ අහස් ගැබට.....
පෑයූ රම්‍ය සඳ.....
කෙලෙසින් කියම්දෝ නොදනිම්.....
මා හද ගැහෙනා මේ රාවය....
නුබේ ආදරය, සෙනෙහස....
වටී මට මහමෙරක්...
දෛවය ඔබෙන් ඉල්ලමි....
ඇය මගේම කරනු මැන.....
සිතාගනු බෑ......
කෙසේ කීවත්....
දරාගනු බෑ....
ඔබේ නික්මුම.....
ඉර හද සාක්කි දරාවි..
ඒ දෙපළ යට ගෙතූ හීන....
එකින් එක බිද වැටෙන විට...
ඔවුනුත් හඩනවා ඇති....
ඔබ සමග දුටු හීන....
ඔබ රැගෙන යනවිට...
ඉතින් අවසර, තනිවෙන්න..
මේ තනිමංසලේ මට....
මගේ ලෝකය වියළි තිබුනා.....
ඔව් මතකයි...
ඒ අමිහිරි අතීතය....
තනිකම , පාලුව රජකළ.....
ඉඩෝරයට වැස්සක් හැර වෙන සෙතක් වේද...
මගේ දිවියත් එසේම විය..
ඔබ අරක්ගත්තේ මගේ තනිකමට....
මගේ ලෝකය යලි පිබිදුනා.....
නමුත්..
එක නිමේශයකින් සියල්ල වෙනස් විය...
දෛවයේ සරදම්ක්ද.....
ඔබ ගිය විට....
වැස්සක් වැහැලා පෑව්වා වැනිය...
ඔව්....
වැස්සක්ම විය ඔබ....